Terms & Conditions - කොන්දේසි


  • අප වෙබ් අඩවිය තුල භාණ්ඩ මිලට ගැනීමේදී සම්පූර්ණ මුදල ගෙවිමෙන් පසු භාණ්ඩය ඔබ වෙත ලැබෙනු ඇත.


  •  මිලදී ගැනීමේදී ප්‍රවාහන වියදම් පාරිභෝගිකයා විසින් දැරිය යුතුය.


  •  ඔබ විසින් ඇණවුම් කරන භාණ්ඩයට දින 14 ක වගකීම් කාලයක් ලැබෙන අතර එම කාලය අතුලත ඔබ ඇණවුම් කල භාණ්ඩයේ නිශ්පාදන දෝෂයක් වේනම් එය මාරු කිරිමට හැකියාවක් ඇත.


  •  නිශ්පාදන දෝ ඇති භාණ්ඩ අපවෙත එවීමේදී Comselly වෙබ් අඩවිය තුල පාරිභෝගික සේවා  (customer service) යටතේ ඇති return form එක නිවැරදිව පුරවා submit කල යුතුය.


  •  නිශ්පාදන දෝ ඇති භාණ්ඩයද අපවෙත එවිය යුතුය.


  •  ඔබ විසින් එවු නිශ්පාදන දෝය ඇති භාණ්ඩය අප විසින් නිරික්ෂණය කර නිශ්පාදන දෝයක් ඇත්නම් ඒ සහා මුල් ඇණවුමට සමාන භාණ්ඩයක් අප විසින් ඔබට එවනු ලැබේ.


  •  සියලු ප්‍රවාහන වියදම් ඔබ විසින් දැරිය යුතු වේ.


  •  පාරිභෝගික ඔබගේ ඉල්ලීම පරිදි නිශ්පාදන දෝය ඇති භාණ්ඩය වෙනුවට ඔබ ඒ සඳහා ගෙවූ මුදල නැවත ලබාගත හැක.


  •  නිශ්පාදන දෝ සහිත භාණ්ඩ සඳහා මුදල් ගෙවීමක් සිදුකරන්නේ වගකීම් කාලය අතරතුර පමණී.


  •  මුදල් ආපසු ගැනීමකදී දින 14 ක් ඇතුලත ඔබ අප වෙත ලබාදෙන ගිණුම් අංකයකට පමණක් මුදල් බැර කරනු ලැබේ.


  •  යම් හෙයකින් ඔබ විසින් අපට එවනු ලබන භාණ්ඩය මුලින් භාණ්ඩයට සමාන නැතිනම් (පළුදු වීම්, පිළිස්සුම් ලකුණු,මල බැඳීම්, අවභාවිතය, නොසැලකිලිමත්කම, හිතාමතා හානිකිරීම, විදුලිය විචලනය වීම්, අකුණු ගැසීම් හා ස්වභාවික ආපදා) වී ඇත්නම් අප විසින් භාණ්ඩයට භාණ්ඩයක් හෝ මුදල් ගෙවීමක් සිදු නොකරන බව කරුණාවෙන් සළකන්න.