Comselly වන අපගේ අරමුණ අන්තර්ජාලය හරහා ගණුදෙණු කරන පාරිභෝගික ඔබ වෙනුවෙන් අති විශිෂ්ඨ සේවාවන් සැපයීමයි. ඒවා අතර පරිගණක හා උපාංග ඇතුළු සියලුම නිෂ්පාදන වේ. මෙය වර්ශ 2016 දී ආරම්භ කරන ලද සේවාවක් වන අතර දැනට සීමිත භාණ්ඩ සංඛ්‍යාවක් තිබුනත් , ඉදිරියේදි මේ සේවාවන් පාරිභෝගික ඔබ වෙනුවෙන් වඩාත් පුළුල් කිරිමට අප බලාපොරොත්තු වෙමු.

 

 Comselly හරහා පාරිභෝගික ඔබට අවශ්‍ය භාණ්ඩ ඉතා පහසුවෙන්ම සහනදායී මිලට නිවසටම ගෙන්වා ගත හැක.